- ඉන්දියාවට...by Akitha on 25 November 2024 at 09:26
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පර්ත් හි පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 295කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (25දා) සමත් විය. තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 534ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමල තරගයේ සිව්වන දිනය වන අද ලකුණු 238කට […]
- අමාත්‍යාංශ දෙකකට...by Akitha on 25 November 2024 at 08:24
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25දා) පිරිනැමිණ. ඒ අනුව […]
- අමාත්‍යාංශ දෙකකට...by Akitha on 25 November 2024 at 07:45
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25දා) පිරිනැමිණ. ඒ අනුව […]
- සුජීවගේ සැප රිය...by Akitha on 25 November 2024 at 07:19
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ වී 8 රථය රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25දා) නියෝග කළාය.
- වටවල බස් අනතුරක්by Akitha on 25 November 2024 at 05:30
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් එහි ගමන් ගත් මගින් සිව්දෙනෙකු තුවාල ලබා අද (25) දින වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් […]
- මැකොස...by Akitha on 25 November 2024 at 04:46
මැතිවරණ කොමිෂන් සභාව බ්‍රහස්පතින්දා උදෑසන 10ට රැස්වීමට නියමිතය. මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව රැස්වන පළමු අවස්ථාව ද මෙය වන අතර මෙහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.
- අපොස උසස් පෙළ...by Seram on 25 November 2024 at 02:17
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද සිට ආරම්භ වේ. අද දිනයේ සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185ක් පෙනී සිටිති. අද උදෑසන 8.30ට විභාගය ආරම්භ වීමට […]
- අද කාලගුණයby Seram on 25 November 2024 at 01:34
නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම […]
- රුහුණ සරසවියට...by Seram on 24 November 2024 at 13:58
රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත් කර ඇත. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන […]
- මත්ද්‍රව්‍ය සමග...by Seram on 24 November 2024 at 12:07
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 344ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 124ක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලාංකිකයින් 05 දෙනකු සමග මාලදිවයින වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය මත මෙම අත්අඩංගුවට […]